Compuer එක ලේසියෙන්ම Data Server එකක් කරගන්නේ මෙහෙමයි!
ඉස්සෙල්ලම CC File කියන Software එක මේ site එකෙන් download කරගන්න
*http://www.cc-file-transfer.com/ (මෙය ඕනෑම Windows පරිගණකයක් සමග හොඳින් වැඩකරයි)
*ඒක install කරගන්න
*ඊට පස්සේ Start>All Programes>CC File>CC File ඔස්සේ ගොස් එය open කරගන්න.
*හදුන්වාදීම
වැඩ ඇරබීම....
#වැඩසටහන open වූ පසු "Internet Check" මත click කරන්න.
#මෙහි යට කොටසේ Internet IP address:[***.***.***.***] Checking UPnP කියා පෙන්වයිනම් තවම පරික්ෂා කරමින් පවතී.නමුත් දැන් වුවත් ඔබට මෙය බාවිතා කිරීමට හැක.
#දැන් මෙහි ඇති "Copy URL" මත click කරන්න.
#දැන් ඕනෑම Web browser එකක් open කරගෙන address bar මත right-click කර paste කර Enter ඔබන්න. (Internet Explorer,Chrome,Firefox,Opera,Safari etc)
ඒවිට මෙවැනි web page එකක් දැක ගත හැක....(මෙලෙසම නොව මෙවැනි වගුවක් හා "CC File" යනුවෙන්
දිස්ව් ඇත්නම් මෙය නිවැරදිව ක්‍රියා කරයි!)
#මුර පදයක් සහිත account එකක් සැකසීම දැන් කල යුතු වේ.
මේ සඳහා මෙහි හිස් අවකාශයක් මත right click කර "New Account" හි click කරන්න.
එවීට මේවැනි box එකක් දැක ගත හැක.එහි දී ඇති පරිදි විස්තර සම්පූර්ණ කරන්න.
මෙය ඔබේ බාරයේ තබා ගන්න.

#දැන් මිතුරන්ට දීම සඳහා ද මෙවැනිම එකක් සාදා ගත යුතුය.මෙය ද ඉහත පරිදිම සිදු කරන්න.
මෙහිදී "Allow delete" කොටුවේ ඇති හරිය ඉවත් කරන්න.
#මෙමගින් විනාශකාරී මිතුරන් ඔබේ ගොනු මකා දැමීම වලක්වා ගත හැක.
#දැන් ඔබ මෙයට අවශ්‍ය ගොනු තෝරා දිය යුතුය
මේ සඳහා "Share" මත click කරන්න.ඉන්පසු ඔබට Browse කර Files හා Folders Select කල හැක.
#මිතුරන් වෙත ඔබේ IP ලිපිනය ලබා දෙන්න.එය මෙම වැඩසටහනේ යට දිස් වේ.නැතිනම් http://whatismyip.org/ වෙත ගොස් එය ලබා ගන්න.
දෝෂ ඇත්නම් Comment කරන්න......

Comments
Post a Comment