Microsoft 2014 ඉඳන් Windows XP,Server 2003 වගේ මෙහෙයුම් පද්ධතිය වලට Update දීම නවත්වයි!!




Microsoft 2014 ඉඳන් Windows XP,Server 2003 වගේ මෙහෙයුම් පද්ධතිය වලට Update දීම නවත්වයි!!මේකේ හොඳම කෑල්ල මේගොල්ලෝ සයිට් එකේ දාල තිබූන මේ වාක්‍ය.....[Security updates that can help protect your PC from harmful viruses, spyware, and other malicious software, which can steal your personal information].....පරණ බඩු අයින් කරලා අලුත් ඒවා දාන එකනම් හොඳයි.......නමුත් පරණ අයට මෙහෙම කරන එක හොඳ නෑ.ලංකාවෙ කට්ටියටනම් අවුලක් නෑ......ඔක්කොමලා හොර බඩුනේ පාවිච්චී කරන්නේ....!!!!! 


An unsupported version of Windows will no longer receive software updates fromWindows Update. These include Security updates that can help protect your PC from harmful viruses, spyware, and other malicious software, which can steal your personal informationWindows Update also installs the latest software updates to improve the reliability of Windows—new drivers for your hardware and more.

Comments

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

Here's how I made an iPhone entirely from replacement parts

Daihatsu Charmant 1982 Re-Wiring