Android මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය පරිගනකයක පිහිටුවා ගන්නා හැටි..........



Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නට ජංගම දුරකතනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් ඕනෑ ම නෑ.
අපිට මේක VirtualBox කියන මෘදුකාංගය හරහා අපේ පරිගණකයක පිහිටුවා ගන්න පුළුවන්......
*හොඳ ගුණාත්මකභාවයක් [Stuckනොවීම] සඳහා Youtube අඩවියට පිවිස නරබන්න......


වෙබ් ලිපින
*මෘදුකාංගය සඳහා https://www.virtualbox.org/wiki/Downloads
*ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා http://bit.ly/PRB0nI
*Youtube මගින් වීඩියෝව නරබන්න http://bit.ly/Q5U3NW
*අවශ්‍යනම් තවත් භාගත කිරීම් සඳහා http://www.android-x86.org/download
-------------------------------------------------------------------------------
[මෙහිදී install කර ඇත්තේ 4.0.1 සංස්කරණය වේ]
*අපැහිදිලි තැන් වාර්තා කරන්න kushantha7@gmail.com
-------------------------------------------------------------------------------

Comments

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

Here's how I made an iPhone entirely from replacement parts

Daihatsu Charmant 1982 Re-Wiring