ඔබගේ පරිගණකයේ සියලුම විස්තර දැනගන්න.......

මේ Speccy කියන මෘදුකාංගයෙන් ඔබගේ පරිගණකයේ සියලුම විස්තර දැනගන්න පුළුවන්.දෘඩ තැටි ක්‍රියාත්මකව තිබු වෙලාව පවා මෙමගින් දැන ගන්න පුළුවන්.අමතක කරන්න එපා මේක නොමිලයේ දෙන මෘදුකාංගයක්........http://www.piriform.com/speccy
*@KushanthaPC
*Microsoft(R) Windows(R) XP

Comments

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

ගෙදර දොර VNC ජාලයක් ගොඩනගන හැටි......

11 උඩ APK දාමු ! Windows Subsystem for Android