Your files updated everywhere......With Google drive


 Microsoft කට්ටිය මහලොකුවට Sky Drive එක්ක 25GB ක් දුන්නට මටනම් වැඩිය ඇල්ලුවේ නෑ.Limited ADSL Connections තියන අපිට කොහොමත් ගැලපෙන්නේ නෑ.අනික ඒක Bandwidth එකත් ගොඩක් පාවිච්චි කරනවා.කොච්චර ඉඩ දුන්නත් වැඩක් නෑ හරියට User Friendly නැත්නම්.Hotmail Account එකක් හදන එකයි Gmail Account හදන එකයි අතර වෙනස අපි හැමෝම දන්නවා.ඉතින් google කට්ටිය අලුතින් හදුන්වා දුන්න Google Drive නම් 5GB දුන්නට එයාලගේ වැඩේ නියමයි.මගේ PC එකේ google drive folder එකට දාන හැම ෆයිල් එකක් ම live sync වෙලා හැම device එකකම update වෙනවා.අනික වේගයත් හොඳයි.නමුත් Windows 7 Service Pack 1 එක්ක මෙයා ටිකක් වැඩ කරන්නේ නෑ.ඒ මොනවා උනත් Software එක නොදා My Drive වෙබ් සොටේ එකෙනුත් මේ වැඩ කරගන්න පුළුවන්   https://drive.google.com/

Comments

Popular posts from this blog

Climate Control with Arduino Nano for a Peugeot 406 !

Here's how I made an iPhone entirely from replacement parts

Daihatsu Charmant 1982 Re-Wiring