Compuer එක ලේසියෙන්ම Data Server එකක් කරගන්නේ මෙහෙමයි!
ඉස්සෙල්ලම CC File කියන Software එක මේ site එකෙන් download කරගන්න *http://www.cc-file-transfer.com/ (මෙය ඕනෑම Windows පරිගණකයක් සමග හොඳින් වැඩකරයි) *ඒක install කරගන්න *ඊට පස්සේ Start>All Programes>CC File>CC File ඔස්සේ ගොස් එය open කරගන්න. *හදුන්වාදීම වැඩ ඇරබීම.... #වැඩසටහන open වූ පසු "Internet Check" මත click කරන්න. #මෙහි යට කොටසේ Internet IP address:[***.***.***.***] Checking UPnP කියා පෙන්වයිනම් තවම පරික්ෂා කරමින් පවතී.නමුත් දැන් වුවත් ඔබට මෙය බාවිතා කිරීමට හැක. #දැන් මෙහි ඇති "Copy URL" මත click කරන්න. #දැන් ඕනෑම Web browser එකක් open කරගෙන address bar මත right-click කර paste කර Enter ඔබන්න. (Internet Explorer,Chrome,Firefox,Opera,Safari etc) ඒවිට මෙවැනි web page එකක් දැක ගත හැක....(මෙලෙසම නොව මෙවැනි වගුවක් හා "CC File" යනුවෙන් දිස්ව් ඇත්නම් මෙය නිවැරදිව ක්‍රියා කරයි!) #මුර පදයක් සහිත account එකක් සැකසීම දැන් කල යුතු වේ. මේ සඳහා මෙහි හිස් අවකාශයක් මත right click කර "New Account" හි click කරන්න. එවීට...