Posts

Showing posts from October, 2012

Microsoft 2014 ඉඳන් Windows XP,Server 2003 වගේ මෙහෙයුම් පද්ධතිය වලට Update දීම නවත්වයි!!

Image
Microsoft 2014 ඉඳන් Windows XP,Server 2003 වගේ මෙහෙයුම් පද්ධතිය වලට Update දීම නවත්වයි!!මේකේ හොඳම කෑල්ල මේගොල්ලෝ සයිට් එකේ දාල තිබූන මේ වාක්‍ය.....[ S ecurity updates that can help protect your PC from harmful viruses, spyware, and other malicious software, which can steal your personal information ].....පරණ බඩු අයින් කරලා අලුත් ඒවා දාන එකනම් හොඳයි.......නමුත් පරණ අයට මෙහෙම කරන එක හොඳ නෑ.ලංකාවෙ කට්ටියටනම් අවුලක් නෑ......ඔක්කොමලා හොර බඩුනේ පාවිච්චී කරන්නේ....!!!!!  An unsupported version of  Windows  will no longer receive software updates from Windows  Update. These include S ecurity updates that can help protect your PC from harmful viruses, spyware, and other malicious software, which can steal your personal information .  Windows  Update also installs the latest software updates to improve th e reliability of  Windows —new drivers for your hardware and more.