Android මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නට ජංගම දුරකතනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් ඕනෑ ම නෑ. අපිට මේක VirtualBox කියන මෘදුකාංගය හරහා අපේ පරිගණකයක පිහිටුවා ගන්න පුළුවන්...... *හොඳ ගුණාත්මකභාවයක් [Stuckනොවීම] සඳහා Youtube අඩවියට පිවිස නරබන්න...... වෙබ් ලිපින *මෘදුකාංගය සඳහා https://www.virtualbox.org/wiki/Downloads *ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා http://bit.ly/PRB0nI *Youtube මගින් වීඩියෝව නරබන්න http://bit.ly/Q5U3NW *අවශ්‍යනම් තවත් භාගත කිරීම් සඳහා http://www.android-x86.org/download ------------------------------------------------------------------------------- [මෙහිදී install කර ඇත්තේ 4.0.1 සංස්කරණය වේ] *අපැහිදිලි තැන් වාර්තා කරන්න kushantha7@gmail.com -------------------------------------------------------------------------------