Posts

Showing posts from June, 2012

Wi-Fi Router එකේ signal යන දුර මදිද?

Image
http://www.connectify.me/ මේ මෘදුකාංගයෙන් ඔබේ රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය හා එය රඳා පවතින දුර වැඩි කරගැනීමට පුළුවන්...නමුත් මෙය ස්ථාපිත කරන පරිගණකයේ Wi-Fi [b.g.n] හෝ [n]  සම්බන්ධතාවයක් තිබිය යුතුයි...... *@Kushantha-PC *Microsoft(R) Windows(R) 7 *2012-06-09 *16:03pm

Download Windows 8 Release Preview Now.......

http://windows.microsoft.com/en-US/windows-8/download

ඔබගේ පරිගණකයේ සියලුම විස්තර දැනගන්න.......

මේ Speccy කියන මෘදුකාංගයෙන් ඔබගේ පරිගණකයේ සියලුම විස්තර දැනගන්න පුළුවන්.දෘඩ තැටි ක්‍රියාත්මකව තිබු වෙලාව පවා මෙමගින් දැන ගන්න පුළුවන්.අමතක කරන්න එපා මේක නොමිලයේ දෙන මෘදුකාංගයක්........ http://www.piriform.com/speccy *@KushanthaPC *Microsoft(R) Windows(R) XP