Battlefield 4 චීනේ සපුරා තහනම් ?? ! !
Battlefield Game මාලාවේ එකේ එකක් හරි ගහපු නැති කොල්ලෙක් දැන් ලංකාවේ හොයාගන්නත් අමාරුයි.කොහොමනමුත් EA එක මේ ලඟදි Battlefield 4 එලියට දැම්මා.එයාලගේ කලින් game එක ,ඒ කියන්නේ Battlefield 3 release වෙලා දැන් එකේ original copies මිලියන පහලවක් විකිණිලා ! ඊළඟ එක release කරනකොට ඔය ගාන පහු කරන්න තම එයාල හිතාගෙන ඉන්නේ ! කොහොම හරි ,චීනේ කියන්නේ ලෝකේ වැඩිම ජනගහනයක් ඉන රට කියල අපි හැමෝම දන්නවා නේ, ඉතින් මෙයාලගේ (EA ලගේ) game ගොඩක් සැලකියයුතු තරම්න් චීනේ විකිනෙනවා . ඉතින් ඔය රටේ ඕක තහනම් කරපුහම????? Battlefield 4 ගහපු අය දන්නවා ඇති ඕකේ තියෙන්නේ ,කොටින්ම කිව්වොත් චීනෙට ගහන එකක් ! අපේ team එක චීනෙට ගිහින් එහෙ මාර යුද්දයක් කරන එක තමා game එක . නමුත් එයාලා Battlefield 4 : CHINA RISING කියල වෙනම චීන භාෂාවෙන්ම තව version එකක් ගැහුවා. දැන් තහනම් කරලා තියෙන්නේ ඒක . තාහනම් කියන්නේ , කොටින්ම Download තහනම් Proxy , VPN එහෙම දාල ජිල්මාට් කරන්න පුලුවන්ද කියල මම දන්නේ නෑ .කොහොමත් ඒ රටේ ඉදගෙන ගොඩක් Search Engines වල Battlefield 4 කියල Search කරාට results දෙන්නේ නෑ.තව Weibo.com කියන සමාජ...