Posts

Showing posts from July, 2012

ගෙදර දොර VNC ජාලයක් ගොඩනගන හැටි......

Image
පෙන් ගහගහ data transfer කරන්න ගිහාම අපේ usb පොර්ට් නරක් වෙනවා විතරක් නෙමේ ස්පීඩ් එක එහෙමත් මදි.......ඉතින් ගෙදර පරිගණක දෙකක් හෝ ඊට වැඩියෙන් තියනවනම් හොඳම වැඩේ තමා ලේසියෙන්ම VNC ජාලයක් සාදා එමගින් data transfer කරන එක........ඉතින් මේ මම කියන්න හදන්නේ ඒ එකක් සාදාගන්න විදිය......මම මේකට යොදාගන්නේ Tight VNC කියන Open Source මෘදුකාංගය.මේ පියවර පසු කල ඔබට, ලොකු දත්ත පහසුවෙන් මාරු කර ගන්නා පුළුවන්.ඒ වගේම එක පරිගණකයකින් අනෙක් පරිගණකය හසුරවන්නත් පුළුවන්.......... අවශ්‍ය දේ.... *Ethernet Port සහිත ඕනෑම Windows පරිගණකයක්. *Ethernet Port දෙකක් හෝ ඊට වැඩියෙන් ඇති Network Router එකක්. *අන්තර්ජාල සම්බන්ධතාවක්.(බාගත කිරීම සඳහා පමණි) *Network කේබල් දෙකක්. 1- http://www.tightvnc.com/download.php  මෙම link එක හරහා මෘදුකාංගය බාගත කරගෙන පරිගණක දෙකටම ඇතුලත් කරන්න......මෙහිදී Typical යනුවෙන් තෝරා දෙන්න.මෙය ගෙදර භාවිතය සඳහා පමණක් නිසා "Do not use password protection"යනුවෙන් තෝරා දෙන්න. 2-දැන් ඔබ පරිගණක දෙකමNetwork Cable මගින් Network Router එකට සම්බන්ධ කරන්න. 3-පරිගණක දෙකම ක්‍...